Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
රජය ඉදිරිපත් කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට තවත් අමතර කෑලි එල්ලීමේ මෝසමක් ඉදිරිපත් කර තිබේ. මෙම සංශෝධනයට එරෙහිව විපක්ෂයේ ඇතැම් බංකොලොත් කණ්ඩායම් සහ ඔවුන් අනුව යමින් ඇතැම් සංවිධාන...
Read more