මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යය සුවිසල් ඉමක් වෙත ඔසවා තැබූ විශාරද, ආචාර්ය නන්දා මාලනී සදහටම අද දිනයේ සමු ගන්නවා ඇත.

අද (22) පස්වරු 05.00ට බොරැල්ල කනත්තේදී කිසිදු උත්සව සභාවකින් තොරව අවසන් කටයුතු සිදු කෙරේ.

ජීවිතය මෙන් ම මරණය පිළිබඳව ද ඍජු ස්ථාවරයක් දැරූ ඇය ගායනා කළ ගීත අතර මරණය සුන්දරයි සත්‍ය වෙත නැවුණු ගීතය සහ එවැනි ගීත රැසක් ගායනා කර තිබේ. 1971 අරගලයට සහභාගී වී ම්ලේච්ඡ වද බන්දනයන්ට යටත් කර තිබියදීත් අභිතව මරණය වැළඳ ගත් කමලබන්දු නම් විප්ලවවාදියා වෙනුවෙන් ඔහු වැනිම වූ සුවහසක් විප්ලවාදීන් උදෙසා නන්දන වීරසිංහ කවියා විසින් රචිත එම ගීතය සහ නන්දා මාලනී තම ජීවිත කතාව හෙළි කළ වීඩියෝවක් මෙන්ම තවත් ගීත කිහිපයක් පහතින් දැක්වේ.
එරබදු අතු නැවී

අවුරුදු දෙදහස් පන්සීයක් දැන්…

කුමක් ද මරණය ?

රෝස කුසුමන් පිපේවි

නන්දා මාලනී…

Facebook
Twitter
LinkedIn