සංගීත ක්ෂේත්‍රයේ අලුත්ම රන්ඩුවකට මුල පිරේ

සංගීත ක්ෂේත්‍රයේ අලුත්ම රන්ඩුවකට මුල පිරේ

මෙරට සංගීත කලාව සම්බන්ධයෙන් රසිකයන්ගේ දැඩි විරෝධය එල්ල වන මට්ටමේ සංවාදයක් මෙයට පෙර පැවති අතර, එයින් සම්පූර්ණයෙන් ම මිදී රසිකත්වය දියුණු කර ගැනීමට අදාළ වූ සංවාදයක් ඉදිරියට ගෙනවිත් තිබේ.

සංගීතඥ නදීක ගුරුගේ, සංගීත විචාරක නදීක ජයවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික බෘෘනෝ සමරදිවාකර මුල පුරන ලද එම සංවාදය ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn