අපේ ජාතික කොඩිය අඩි 19,000ක් ඉහළින් ලෙලදෙයි… ශ්රී ලාංකික තරුණයන් පිරිසක් මුහුදු මට්ටමේ සිට අඩි 19,024ක් ඉහළින් ජාතික ධජය එසවීමට ක්‍රියා කර තිබේ. ඉන්දියාවේ සිට වාහනයකින් ගමන් June 24, 2026 No Comments
තරුණයෙකු ඝාතනය කරන්න ගිය කල්ලියේ ලොක්කාගෙන් වෙනස්ම හෙළි කිරීමක්… මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගතවන රිවස්ටන් චිත්‍රපටයේ ඝාතක කල්ලියේ ප්‍රධානියාගේ භූමිකාව නිරූපනය කරන ප්‍රවීන රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු June 7, 2026 No Comments
අභියෝග පරාද කළ සුවිශේෂී ගැහැනියක්… ආචාර්ය කුමාරී ජයවර්ධන මෙරට සමාජ ආර්ථික දේශපාලනික යන සියලු ක්ෂේත්‍රවල පර්යේෂිකාවක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී ඇගයීමකට ලක්ව සිටින්නීය. ඇයගේ 95 June 2, 2026 No Comments
වික්ටර් රත්නායක වෙනත් ඉසව්වක – ජයග්‍රාහී 113,000ක් පසු කරයි… ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක රසිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින්නේ ගායකු ලෙස වුවද, ඔහු සුභාවික ගී තනු දහස් May 31, 2026 No Comments
ටී එම් ජයරත්න මිලියන 8කට ආසන්නයි ප්රවීණ ගායන ශිල්පී ටී එම් ජයරත්න මෙයට දශක 4කට පමණ පෙර ගායනා කළ “පවනට සැලෙනා දොඹ මල් සුවඳින්” නම් ගීතය May 22, 2026 17 Comments
පාස්කු දා කුමන්ත්‍රණය වැනි දෙයක් පිළිබඳ ව ටෙලි නාට්‍යයකින් කලින් ම හෙළි කරලා… යුද්ධය අවසන් කිරීමෙන් පසුව බලයට පත් වූ මෛත්‍රී – රනිල් පාලනය තුළ වර්ධනය වෙමින් තිබූ දේශපාලන කුමන්ත්‍රණය හා සමාන සිදවීම් May 21, 2026 No Comments
සතුරු ප‍්‍රහාරක යානා 47ක් සුන් කළ වීරයා… දෙවන ලෝක යුධ සමයේදී නාසි හිට්ලර්ගේ ප‍්‍රහාරක යානා 47ක් සෝවියට් රතු හමුදාවේ ප‍්‍රහාරක නියමු අලෙක්සේයි මෙරෙස්යෙව්ගේ ඇතුළු කණ්ඩායමක් විසින් විනාශ May 20, 2026 1 Comment
ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා අභාවප්‍රාපත්වෙයි ප්‍රවීණ ලේඛක සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා අභාවප්‍රාපත් වී තිබේ. සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකි. මිය April 25, 2026 No Comments
ඩොලර් මිලියන 93ක් නිකම්ම ගෙව්වා… ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන නියමුවා ලෙස සිටි කපිතාන් එල්මෝ ජයවර්ධන එම සමාගමේ ගත කළ සේවා කාලය පිළිබඳව අතීතය ආවර්ජනය April 24, 2026 No Comments
ශ්‍රී ලාංකිකයෙකු ලෝකයම නියෝජනය කරන මුල් පුටුවකට පත්වෙයි… ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයේ ජූරි සභා විනිශ්චය මණ්ඩලයේ සභාපති ධුරයට තෝරාගෙන තිබේ. ලෝකයේ April 7, 2026 8 Comments
මේ නාමාවලිය ඔබට මතකද? ලාංකේය සිනමාවට සියවසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ”සිනමා විමර්ශී” සඟරාව නිකුත් කර, ගෙවුණු කාලය තුළ නිෂ්පාදනය කළ හොඳම චිත‍්‍රපට 25ක ලැයිස්තුවක් ප‍්‍රකාශයට March 3, 2026 No Comments
සිනමාව නොවෙන්න මම කවුද? ලාංකේය සිනමාව නොපැවතියේ නම්, තමන් උසස් පෙළ සමත් තවත් එක් ව්‍යාපාරිකයෙකු පමණක් වන බව ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය අවධාරණය March 3, 2026 No Comments
ලංකාවේ ක්‍රිකට්, ‘හිට් විකට්’ කළ පාතාල ගේම හෙළි වේ.. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ප්‍රදර්ශනය කරමින් සිටින වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි පිළිකුල එල්ල වෙමින් පවතින February 28, 2026 No Comments
හෘදය සාක්ෂියක් නැති කාලයක හෘදය සාක්ෂියට එකඟව සිටි ඔස්මන්…. මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර මැද තිරගතවන father සිනමා කෘතිය පිළිබඳව කැළුම් විජේසූරියගේ යූටුයුබ් නාලිකාවේද විශේෂ අවධනය යොමු February 16, 2026 No Comments
ගැහැනුන් නිහඬව බොහෝ දේ සඟවාගෙන ඉන්න හැටි… අමාෂා සමරකෝන් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ විසර්ගය නමැති කෙටි චිත්‍රපටය YouTube අවකාශයට මුදා හැර තිබේ. මව සහ දියණිය යන February 10, 2026 No Comments
FATHER සිනමා සිත්තම – ගම්පහ ඔස්මන්ගේ කතාව නොවේ… චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත්‍රපටය මේ වනවිට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ කතා බහ ඉහළින්ම හිමිකර ගනිමින් සාර්ථකව තිරගත වේ. එම February 10, 2026 No Comments
“අපේ සංගයියලාට දෙමළු සිවුර අස්සේ ගහගෙන හංග ගන්ඩ පුළුවනි” මෙහෙම කිව්වේ කවුද? ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මුළු රට ම මහා ව්‍යසනයකට ඇදවැටී මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ගොසින් ය. බොහෝ දෙනකු කි‍්‍රයා කරන්නේ February 8, 2026 1 Comment
හේමාල්ට ඇප වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී තිබේ. February 3, 2026 No Comments
හේමාල් රණසිංහ අත්අඩංගුවට වැල්ලවත්ත පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත හැව්ලොක් සිටි හීදී February 3, 2026 No Comments
යුද්ධයේ සැබෑ වින්දිතයන්ගේ හෘද සාක්ෂිය වේදිකාවට ගෙනා “යකාවැවට නන්දිකඩාල්” ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් යුද්ධයේ සැබෑ වින්දිතයන්ගේ හෘද සාක්ෂිය January 26, 2026 No Comments
මේ ගැනත් බලන්න සංස්කෘතික ජීවිතය සම්පූර්ණ කර ගැනීමේ දී කලාව සහ සාහිත්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබේ. මේ අතරින් ගීත රසවින්දනය ප්‍රමුඛ January 25, 2026 No Comments
පද්ම ශ්‍රී සම්මානලාභි ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභි, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) අද (21) බත්තරමුල්ල පැලවත්ත January 21, 2026 No Comments
පනස් වසරක අභිමානවත් සැමරුමක් “දහස් මුවගින් නැගෙන ඔල්වරසිනා හඬ දසතින් ඇසේදහස් ගණනක් සෙනග අස්සේමහා තනියක් මට දැනේ” සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම පොදුවේ සෞභාග්‍යමත් ජීවිත January 19, 2026 No Comments
සංගීතඥ රාජු බණ්ඩාර දිවිසැරිය නිමාකරයි… ප්රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. වකුගඩු ආශ්රිත සැත්කමකට ලක්ව රෝගී තත්වයෙන් සිටි January 16, 2026 1 Comment