ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
ඔහු මෙලෙස අභාවප්රාප්ත වී ඇත්තේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීය.
මෙරට කලා නිර්මාණ රැසක් සඳහා ඔහු රංගනයෙන් සිය දායකත්වය ලබාදුන් කලා කරුවෙකු වන අතර ඔහු මෑතකදී නිරූපනය කළ නාඩගංකාරයෝ ටෙලා නාට්යයයේ ලොකු හාමුදරුවන්ගේ චරිතය ඉතා විශාල ජනප්රියත්වයකට පත් වූ අතර එය කා අතරක් කතා බහට ලක් විය.
Views: 213










