එල්-නිනෝ තත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්වෙයි එල්-නිනෝ තත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ ඇමති මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී July 21, 2026 No Comments
ලොවම රත් වෙයි ! මරණ සංඛ්‍යාව ඉහළ යයි ! මේ වනවිට ලොව පුරා හමා ගෙන යන දරුණු උෂ්ණත්වය හමුවේ මිය යන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතින බව විදේශ July 13, 2026 No Comments
බේරේ වැව සුරැකීමේ දැවැන්ත මෙහෙයුමක් ඇරඹෙයි…. ජලය දූෂණය වූ ස්ථාන 35ක් හඳුනා ගනී… වසර ගණනාවක් තිස්සේ සිදු වූ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති කොළඹ බේරේ වැව ප්‍රතිසංස්කරණය July 10, 2026 6 Comments
“එල් නිනෝ” දරුණුයි! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආසියාවට අනතුරු අඟවයි! එල් නිනෝ නමින් හැඳින්වෙන දේශගුණික සංසිද්ධිය දැනටමත් ලොව පුරා පැතිරෙමින් තිබෙන අතර එය ඉහළ තීව්‍රතාවයකට උත්සන්න වෙමින් පවතින අතර, ඉදිරි July 3, 2026 No Comments
වසර 26කට පසු පරිසර පනතේ සංශෝධනය වැඩි ඡන්ද 103කින් සම්මතයි… ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද June 24, 2026 No Comments
ඩෙංගු මර්දන ජාතික මෙහෙයුම පිළිබඳව ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමගත් සාකච්ඡාවක්… මේ වනවිට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ June 23, 2026 1 Comment
චූමෝලන්ග්මා යමු එවරස්ට් කන්දේ අතිශය මනරම් වීඩියෝ දර්ශන ඇතුලත් රූපවාහිනී වැඩ සටහනක් චීනයේ සිට පටිගත කර එවා චරන ටී චැනලයෙන් විකාශනය කර June 8, 2026 No Comments
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද June 5, 2026 No Comments
රටටම ආදර්ශයක් දෙමින් ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඌව පළාත පුරා දැවැන්ත ශ්‍රම මෙහෙයුමක්… ජූනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාතේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ June 5, 2026 1 Comment
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ට්‍රැක්ටර් රථ 09ක්… වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් June 3, 2026 No Comments
වනස්පති වැඩසටහන යටතේ තවත් වනාන්තර 05ක් රක්ෂිත බවට පත් කරයි… වනස්පති වැඩසටහන යටතේ තවත් වනාන්තර 05ක් රක්ෂිත බවට පත් කරන බව පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි අනාවරණය කරටයි. ඔහු මේ June 2, 2026 No Comments
සුවිශේෂී යුගයක්… මෙරට ස්වභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් තවදුරටත් පුළුල් කිරීම සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුව කි‍්‍රයාමාර්ග රැසක් ගෙන තිබේ. ”වනස්පති” May 30, 2026 No Comments
ජාතික පරිසර දිනයට සමගාමීව ජාතික පාරිසරික සතිය ඇරඹේ ජාතික පරිසර සතියට සමගාමීව, “අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ” වැඩසටහන සහ පරිසර ජාතික වැඩසටහනේ ආරම්භය අද (30) පෙරවරු 09.30ට මල්කේන May 30, 2026 No Comments
නිරිතදිගින් කඳ හරහට ගහයිද? මේ වනවිට සක්‍රියව පවතින නිරිතදිග මෝසම් වර්ෂාව ඉදිරි දින දෙක තුළ වර්ධනය වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර May 25, 2026 No Comments
බස්නාහිරට මහ වැහි ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මහ වැසි ඇද හැලෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව May 22, 2026 No Comments
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – වායුගෝලීය කැළඹිලි ස්වභාවය වර්ධනය වීමේ තත්වයක් හෙට (11) වනවිට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් අද (10) පැවති May 10, 2026 No Comments
ජපානයට රික්ටර් මාපක 8ක දැවැන්ත භූ කම්පාවක් ගැන අනතුරු ඇඟවීමක් ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් April 20, 2026 No Comments
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් දිවයිනේ සියලු පළාත් සඳහා ප්‍රභල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ගිගුරුම් සහිත වැසි සමග April 20, 2026 No Comments
සංරක්ෂණ මධ්‍යස්ථානයේ අලින්ගේ හිසතෙල් ගෑම පරිසර ඇමති ප්‍රධානත්වයෙන් උදා වූ සිංහල හා දෙමළ ලුත් අවුරුදු චාරිත්‍ර අනුව හිස තෙල් ගැල්වීමේ නැකත අදට (15) යෙදී ඇති අතර එම සුභ April 15, 2026 No Comments
වායුගෝලයේ උණුසුම අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි අද (28) දිනයේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා March 28, 2026 No Comments
ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන් – ජල සම්පාදන මණ්ඩලය පවතින වියළි කාලගුණික තත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එහි March 26, 2026 No Comments
කාලගුණයේ අයහපත් තත්වය ක්‍රමයෙන් වෙනස් වෙයි… අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට… නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින අයහපත් කාලගුණ තත්වය February 22, 2026 No Comments
X-Press Pearlනැවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට විදෙස්ගතවීම තහනම් කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් January 26, 2026 No Comments
නුවරඑළියට හිම වැටිලා ! දැනට පවතින කාලගුණ තත්වය යටතේ නුවරඑළිය ඇතුළු ඉහළ කඳුකර බිම්වල මල්තුහින පතිත වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. January 24, 2026 No Comments