චූමෝලන්ග්මා යමු

චූමෝලන්ග්මා යමු

එවරස්ට් කන්දේ අතිශය මනරම් වීඩියෝ දර්ශන ඇතුලත් රූපවාහිනී වැඩ සටහනක් චීනයේ සිට පටිගත කර එවා චරන ටී චැනලයෙන් විකාශනය කර තිබේ.

සේදාලංකාරය යනුවෙන් නම් කර තිබෙන එම වාර්තා වැඩ සටහන් මාලාවේ නවතම වැඩ සටහනේ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn