ලක්ෂ්මන් යාපාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි

ලක්ෂ්මන් යාපාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් චෝදනා මත අධි චෝදනා භාරදී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස අධි චෝදනා බාරදීමෙන් පසු චූදිත ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇප මත මුදා හැර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්