කිසිවෙකුට ලිහා ගත නොහැකි වූ ලෝක මට්ටමේ ඡන්ද ගැටයක්

කිසිවෙකුට ලිහා ගත නොහැකි වූ ලෝක මට්ටමේ ඡන්ද ගැටයක්

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන පිළිකුල් සහගත මෙහෙයුම් පිළිබඳව ලියා ඇති කෙටි කතාවක් පදනම් කර ගනිමින් ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න විසින් අපූරු විග්‍රහයක් කර තිබේ.

1870දී මාරක් ට්වේන් විසින් රචිත ගැලැක්සි නම් සඟරාවේ පළ කර තිබූ Running for governor කෙටි කතාව දේශපාලන ප්‍රහසනයක් ලෙස හඳුන්වා දී තිබූ අතර, එහි සරල විග්‍රහයක් සහිත වීඩියෝව පහත පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්