නාමල් රාජපක්ෂ ඒ ගේම සුපිරියටම ගැහුවා

නාමල් රාජපක්ෂ ඒ ගේම සුපිරියටම ගැහුවා

මහින්ද රාජපක්ෂගේ දෙවන ජනාධිපති ධුර කාලයේ නාමල් රාජපක්ෂගේ නිල් බලකාය මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම් නොතකා දළදා මාලිගාව වටේ මෝටර් රථ තරඟයක් සංවිධානය කළ ආකාරය නැවත සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක් වී ඇත.

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට අයත් CSN මාධ්‍ය නාලිකාව, තාරුණ්‍යයට හෙටක් ඇතුළු සංවිධාන මෙන් ම, ත්‍රිවිධ හමුදාවත් යොදා ගනිමින් සිදු කළ කළ සංදර්ශන පිළිබඳව වීඩියෝ සාක්ෂි පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්