කුඩුවලට ඇබ්බැහි වු පුතාගෙන් අම්මාට වෙඩි ප්‍රහාරයක්…

කුඩුවලට ඇබ්බැහි වු පුතාගෙන් අම්මාට වෙඩි ප්‍රහාරයක්…

මෙරටට නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍ය හඳුන්වා දී රට පුරා ව්‍යාප්ත කෙරෙමින් තිබූ මුල් අවදියේ මෙම වසංගතය පිළිබඳව බරපතල අනතුරු ඇඟවීම් කරන සිනමා නිර්මාණ පවා බිහි කරන ලදී.

1988 අප්‍රෙල් මස තිරගත කරන ලද “බුදුන් අම්මා” චිත්‍රපටය මෙම වුවදුර පිළිබඳව කරුණු හෙළි කර තිබිණි. රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ සුමනා අමරසිංහ අම්මාගේ භූමිකාව නිරූපනය කිරීම සහ කමල් අද්දර ආරච්චි කුඩුවලට ඇබ්බැහි වූ පාසල් සිසුවෙකුගේ භූමිකාව නිරූපනය කර තිබිණි.

සිනමා විචාරක අරුණ ගුණරත්න එම නිර්මාණය පිළිබඳව මෑතකදී සිදුකළ විග්‍රහය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්