අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන සහ තවත් පුද්ගලයෙක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක්ද ලබාගෙන ඇත.
Views: 29
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable