මෙරට දේශපාලන ඉතිහාසය සහ ජාතිවාදී ආකාරයෙන් ජනතාව බෙදා වෙන් කිරීමේ ඉතිහාසය පදනම් කර ගනිමින් තිලක් ජයරත්න විසින් රචනා කරන ලද නාදුන පුත්තු ටෙලිනාට්‍යයෙන් සිවිශේෂී කරුණු රැසක් හෙළි කර තිබේ.
ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යය මෙරට වමේ ව්‍යාපාරයේ ආරම්භය, ඉන්දියාව සමග පැවති සම්බන්ධතාවය සහ මැලේරියා රෝගයෙන් දරුණු ලෙස පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සූරියමල් ව්‍යාපාරයෙන් සහන සැලසීම පිළිබඳ තොරතුරු රැසක් කළාත්මකව ප්‍රතිනිර්මාණය කර ඇත.


Views: 610










