ඥාණසාර හිමි සම්බන්ධයෙන් සම්පූර්ණ අධිකරණ ක්‍රියාවලිය මෙන්න…

ඥාණසාර හිමි සම්බන්ධයෙන් සම්පූර්ණ අධිකරණ ක්‍රියාවලිය මෙන්න…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග 2016 වසරේ සිට මහේස්ත්‍රාත් අධිකරණය මහා ධිකරණය සහ අභියාචනාධිකරණය යන අධිකරණ ගණනාවක විභාගට ලක් වී ඇති බව අනාවරණය වේ.

මෙම අධිකරණ ක්‍රියාවලිය තුළ අවම වශයෙන් විනිසුරුවරුන් 11කට වැඩි සංඛ්‍යාවක් ඉදිරියේ අදාළ චෝදනා විභාගයට ලක් කර තිබේ. මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව මාධ්‍යවේදී තරුඳු ජයවර්ධන ඉදිරිපත් කරන විග්‍රහය පහතින් පල කෙරේ.

Facebook
Twitter
LinkedIn