ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද (21) හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින පුරා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
නන්දා මාලිනියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෙනසුරාදා පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
46









