“වනාතේ චතූ” ඩුබායි හිදී අත්අඩංගුවට

“වනාතේ චතූ” ඩුබායි හිදී අත්අඩංගුවට

අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් ‘වනාතේ චතූ’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි ආරක්ෂක අංශ විසිනි.

‍සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔහු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්