කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී විජිත ප්‍රේමලාල් නැමැත්තා ළමා අපයෝජන චෝදනා දෙකකට වරදකරු වී තිබේ.
ඒ අනුව ඔහුට වසර 10ක සිර දඬුවම් නියම කර ඇත.
ඔහු කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව සඳහා විතිකුලිය කොට්ඨාසයෙන් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයාද වන අතර ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස පත් කර ඇත්තේ ලයිස්තුවේ මන්ත්‍රී ලෙසය.


Views: 106










