හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ සිටින බව වාර්තා වේ.
ඔහු මෙලෙමස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත්තේ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුව බවද වාර්තා වේ.
Views: 0










