රජය යෝජනා කර තිබෙන 22 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පතත් සමඟ ශ්රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු හැසිරෙන ආකාරය පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස පිටුපස ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ගමන් කරමින් සිටිනවා ද, එසේ නැතිනම් රජීව් අමරසූරිය පිටුපස සජිත් ප්රේමදාස ගමන් කරමින් සිටිනවා ද යන්න උභතෝකෝටිකයක් වී ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දී තිබේ.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ නමින් පසුගිය 19 වෙනි දින විපක්ෂ නායක සජිත් ප්රේමදාස වෙත යවා තිබූ ලිපිය අතිශය ප්රාථමික දේශපාලන අවස්ථාවාදය ඉස්මතු කිරීමක් වී තිබේ. එම ලිපියේ ප්රාථමික දේශපාලන අරමුණු පිළිබඳව සවිස්තර කරුණු දැක්වෙන වීඩියෝව පහතින් පළ කෙරේ.
199








