ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ තවත් වාර්තාවක් පිහිටුවමින් මෙම වසරේ මුල් මාස 09 තුළ දී ඩොලර් බිලියන 13.61ක විදේශ විනිමයක් උපයා ගෙන තිබේ.
පසුගිය 2025 වසරේ මුල් මාස 09 තුළ උපුයා ගෙන තිබුණේ ඩොලර් බිලියන 12.96ක අපනයන ආදායමකි. මෙම වසරේදී එය 5.94%කින් ඉහළ ගොස් තිබේ. ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අපනයන කාර්ය සාධක වාර්තාවෙන් මේ බව හෙළි වී ඇත.
Views: 276










