සාසනේ කන්න එපා..! – උලපනේ සුමංගල භික්ෂුවට මහජන විරෝධය

සාසනේ කන්න එපා..! – උලපනේ සුමංගල භික්ෂුවට මහජන විරෝධය

රනිල් වික්‍රමසිංහ විසින් සිවුරු බට්ටන් ලෙසින් හැඳින්වූ අන්තවාදී භික්ෂුන් අතර ප්‍රමුඛයෙකු වූ උලපනේ සුමංගල භික්ෂුවට එරෙහිව ජනතාව ප්‍රබල විරෝධයක් පළ කර තිබිණි.

මෙයට වසර දෙකකට පමණ පෙර එල්ල කරන ලද එම විරෝධයේදී “සාසනේ කන්න එපා” යනුවෙන් සඳහන් කරමින් යම් ස්ථානයකින් පළවා හරිනු ලැබීය. එසේ තිබියදී ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට මුවාවී ආණ්ඩුවට එරෙහිව දියත් කරන ලද විවිධ කුමන්ත්‍රණවල කොටස්කරුවෙකු ලෙස යළිත් සක්‍රිය වී සිටියේය.

මහජනතාව විසින් එම භික්ෂූවට එරෙහිව නගන ලද විරෝධය පහත වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn