මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්රයා නාමල් රාජපක්ෂ විවිධ ප්රචාරක උපක්රමවල යෙදී සිටින අතර, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම් පවා නොතකා සිදු කළ සංස්කෘතිමය අපරාධ පිළිබඳව නව සාකච්ඡාවක් ඇති වී තිබේ.
රාජපක්ෂ පවුල උපරිම බල වියරුවකින් සිටි සමයේ මහ නුවර දළදා මාලිගාව වටා මෝටර් රථ ධාවන තරඟ අතරතුර විදේශීය නිරූපිකාවන්ගේ රංගන දැක්වීය. ඒ පිළිබඳව බීබීසී මාධ්යවේදියෙකු කළ විමසීමේ දී සම්පූර්ණයෙන් ම අසත්ය පිළිතුරක් ලබා දී ඇති අතර, ඔවුන්ගේ ඇත්ත දේශපාලන භාවිතය පිළිබඳව හෙළි කෙරෙන වීඩියෝවක් පහතින් දැක්වේ.
Views: 24










