මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මලු තොගයක් මාතර තලල්ල වෙරළෙන් සොයා ගනියි

මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මලු තොගයක් මාතර තලල්ල වෙරළෙන් සොයා ගනියි

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන මලු තොගයක් අද (24) උදෑසන මාතර, තලල්ල වෙරළ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම මලු තොගය හමුවී ඇති බවය.

අත්අඩංගුවට ගත් මෙම මලු තොගය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවද සඳහන්.

Facebook
Twitter
LinkedIn