“තුච්චයි මේ වැඩ”

“තුච්චයි මේ වැඩ”

පසුගිය දිනයක මහනුවර අකුරණ දී සිදු වූ රිය අනතුර පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුවේදී අන්තවාදී ප්‍රකාශ සිදු කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙත අමාත්‍ය බිමල් රත්නායක විසින් දැඩි පිළිතුරු ලබා දෙනු ලැබීය.

ජනතාව විසින් පළවා හැර ඇති කල්ලි එක් වී ඕනෑම සිදුවීමක් ජාතිවාදයකට පෙරළා ගැනීමේ උත්සාහයක් තිබෙන බව ද අමාත්‍යවරයා විසින් විශේෂයෙන් සඳහන් කරනු ලැබීය. එම තුච්ච දේශපාලනය පිළිකුලෙන් හෙළා දකින බව වැඩි දුරටත් සඳහන් කළ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්