“ඔබේ ඇමතිවරයා පගාව ඉල්ලුවා කියලා තානාපති ජනාධිපතිට පැමිණිලි කළා”

“ඔබේ ඇමතිවරයා පගාව ඉල්ලුවා කියලා තානාපති ජනාධිපතිට පැමිණිලි කළා”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර වසර දෙකක් පිරීමට ආසන්න වී තිබෙන පසුබිමක ගෙවී ගිය කාලය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමිඳු පෙරේරා ගෙවී ගිය එම කාලය පිළිබඳව පුළුල් විග්‍රහයක් සිදු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අමාත්‍ය මණ්ඩලයට පත් කර ගෙන සිටි නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ජපාන ආයෝජන ව්‍යාපෘතියකින් පගාව ඉල්ලූ බවට ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපතිවරයා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැමිණිලි කර තිබිණි.

එවැනි දූෂිත ප්‍රභූ පාලනයක් වෙනස් කරමින් ජනතාවාදී පාලනයක් ගොඩ නගමින් සිටින සමස්ත ක්‍රියාවලියේ මේ දක්වා අත්කර ගෙන ඇති ජයග්‍රහණ සහ එල්ල වන අභියෝග මෙන් ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පහත සඳහන් වීඩියෝවේ කරුණු ඇතුලත් ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්