ලෝකයම තිගැස්සුණු මොහොතක්

ලෝකයම තිගැස්සුණු මොහොතක්

නේපාලයේ ටිබෙට් සහ චීන දේශ සීමා අතර ඊයේ (26) මුළු ලෝකයම තිගැස්මකට ලක් කෙරෙන ආකාරයේ ක්ෂණික කම්පනයක් සිදු විය.

අදහා ගත නොහැකි ආකාරයෙන් නගර සහ ගම් දනව් රැසක් යට කරමින් තත්පර කිහිපයක් තුළ අධික වේගයකින් ගංවතුර සහ රොන් මඩ ගලා ගියේය. මිය ගිය සංඛ්‍යාව මෙන්ම අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත කිසිදු තොරතුරු හෙළි වී නැති අතර මුදා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්