බණ්ඩාරවෙල කබරගල ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් වසර ගණනාවක් අවතැන් වී සිටි ජනතාවට පූර්ණ පහසුකම් සහිත ස්ථීර නිවාස ලබාදීම යථාර්ථයක් බවට පත් කර තිබේ.
ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග රැසක් අතරින් පහසුකම් සහිත ස්ථීර නිවාස ලබා දීම එක් පියවරක් වී ඇත. ඒ යටතේ ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් පහත වීඩියෝවෙන් දැක්වේ.
290










