බොහෝ දෙනෙකුට මගහැරුණු උමාරියා සහ අමරදේව ඇමරිකාවේදී ලක්ෂයට කොඩිය දායි

බොහෝ දෙනෙකුට මගහැරුණු උමාරියා සහ අමරදේව ඇමරිකාවේදී ලක්ෂයට කොඩිය දායි

ශ්‍රී ලාංකික සිංහල ගීත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර සිටින ඇමරිකානු ජාතික එරිකා පවත්වා ගෙන යන යුටියුබ් චැනලයේ ඉතාම ඉහළ නැරඹුම් වාර සංඛ්‍යාවක් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සහ උමාරියා සිංහවංස ගායනා කළ ගීතයට හිමි වී තිබේ.

හන්සාන සිහිනය නමින් නම් කර තිබෙන එම කලාකරුවන් දෙදෙනා ගායනා කළ ගීතය පිළිබඳ එම වීඩියෝව නැරඹුම් වාර එක් ලක්ෂ විසි දහස ඉක්මවා ඇති අතර පණ්ඩිත් අමරදේව ගායනා කළ වැලි තල අතරේ හෙමිහිට බසිනා ගීතය නැරඹුම් වාර ගණන ලක්ෂය පසු කර තිබේ. එම එක් වීඩියෝවක් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්