උණුසුම් පුවත්

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු අතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මැලේසියානු ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. විදේශයක සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම...

Read more

අද දවසේ කාටුනය