මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් නැවත වටයකින් විවිධ ප්‍රචාර ගෙන යමින් සිටින අතර, ඔවුන් බලය දැරූ සමයේදී කටයුතු කළ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍යය ක්‍රියාකාරිනියක් කරුනු සහිතව ඔවුන්ගේ ඉතිහාසය පෙන්වා දී තිබේ.
ෆාතිමා සුමෙයිහා තම යූටියුබ් අවකාශයෙන් පුළුල් ලෙස ඉදිරිපත් කළ විග්‍රහය පහතින් පළ කෙරේ.
410










