පාපන්දු ලෝක කුසලා‍නයේ තෙවන ස්ථානය එංගලන්තයට

පාපන්දු ලෝක කුසලා‍නයේ තෙවන ස්ථානය එංගලන්තයට

2026 පාපන්දු ලෝක කුසලා‍නයේ තෙවන ස්ථානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තෙවන ස්ථානය සඳහා වන තරගය ප්‍රංශ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම සමඟ අද (19) අලුයම පැවැති අතර එහිදී ගෝල 4ට 6ක් ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගන්නා ලදී.

තරගයේ පළමු අර්ධයේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Declan RICE, Ezri KONSA, Bukayo SAKA හා Bukayo SAKA ගෝල වාර්තා කිරීමට සමත් විය.

තරගයේ දෙවන අර්ධයේදී ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් Kylian MBAPPE ගෝල දෙකක් හා Bradley BARCOLA, Ousmane DEMBELE ගෝල එක බැඟින් වාර්තා කරමින් ගෝල 4ක් ලබා ගන්නා ලදී.

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Bukayo SAKA හා Jude BELLINGHAM ගෝල දෙකක් වාර්තාවීමත් සමඟ එංගලන්ත කණ්ඩායම සමත්ත ගෝල 6ක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත් විය.

Facebook
Twitter
LinkedIn