අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා පුළුල් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විවිධ විකෘති මත ප්රචාරය කරන්නන්ට එරෙහිව පොදු ජන මතයක් ගොඩ නැගෙමින් තිබේ.
මේ අතර, පූජා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් කර තිබිණි. ඒ පිළිබඳව වැඩි විස්තර ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරන මහජන දිනය වැඩ සටහනේ දී පුරා විද්යා අධ්යක්ෂ ජනරාල් සහ පුරා විද්යා දෙපාර්තමේන්තුවේ භෞතික සැලසුම් අධ්යක්ෂ ජනරාල් විසින් සිදු කරනු ලැබීය. එම වැඩ සටහන පහතින් දැක්වේ.
Views: 31









