පිරමීඩ 27ක නම් ලැයිස්තුවක්

පිරමීඩ 27ක නම් ලැයිස්තුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනවලට අයත් නොවන නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 27ක ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

ඊයේ (28) නිකුත් කළ නිවේදනයක් අනුව මහජනතාවට අවධාරණය කර ඇත්තේ සෞඛ්‍යය, ආයෝජන, කෘෂිකාර්මික වැනි විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින පිරමීඩ ජාවාරම්වලට හසු නොවන ලෙසට ය. මහ බැංකුව හඳුනා ගෙන ඇති එවැනි ජාවාරම් ආයතන ලැයිස්තුව පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

Facebook
Twitter
LinkedIn