ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් දශක 07කට පමණ පසු මෙම වසරේ ගෙවී ගිය මාස 05ක කාලය තුළ සමස්ත අයවැය රුපියල් කෝටි 19,700කට ආසන්න අතිරික්තයක් වාර්තා කර තිබේ.
ජනාධිපති සහ මුදල් ඇමති අනුර දිසානායක සෘජුවම මැදිහත්වීම මගින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති අතර ණය පොලිය පමණක් නොව එම මාස 05ට අදාළ ණය වාරිකද ගෙවීමෙන් පසුව මෙම අතිරික්තය වාර්තා කිරීම පිළිබඳව ස්වාධීන විශ්ලේෂකයන් මවිතයට පත්ව සිටී.
ඒ සම්බන්ධයෙන් තබා තිබෙන ෆේස්බුක් සටහනක් සහ විග්‍රහයක් පහත දැක්වේ.
ඔන දැන් කැමතිනම් හැම ගෙදරම රතිඤ්ඤා දාපල්ලා… මේක අහන හැම පුරවැසියෙක්ටම එහෙම දැනේවි….
මේ තිබුන සිස්ටම් එක එක්ක යන ගමන් ඒ අමාරුම කම් එක්ක ගත්ත ජයග්‍රහණ, තව ඉස්සරහට හැම තැනම අපේ ක්‍රමේට අපි හදපු වැඩ ක්‍රියාත්මක වෙන්න අරන් , හරියට මේ චේන් එක දුවන්න ගත්තම , රට මොන තරම් ඉස්සරහට ඒවිද ? මොනතරම් රටේ ආර්ථිකය ශක්තිමත් වේවිද ?
ඒවගෙ ප්‍රතිලාභ මිනිස්සුන්ට ලැබේවිද ?
තවම අවුරුදු 02ක් ඉවරත් නැහැ සහෝදරයා ! දිට්වා , ඇමරිකා ඉරාන අවුල් , මේ හැම එකම අස්සෙත් මේ ගේම් එක ගහන්නෙ…
පරිස්සමින් ඉවසීමෙන් අල්ලන් හිටහල්ලා , මේ ආණ්ඩුව පරිස්සම් කරපල්ලා , මේවගෙ ප්‍රථිලාබ අපෙ පොඩි උංට , උංගෙ අනාගතයටවත් ලැබේවිනෙ කියල හිත හදාගන්න නෙවෙයි මේ කියන්නෙ , මේවගෙ ප්‍රථිපල කාලයක් තිස්සෙ හිටපු පාලකයො නිසා දුක් විදපු අපෙ අම්මා තාත්ත්ගෙ පරම්පරාවටත් , අපිටත් බොහොම ඉක්මනට ලැබෙනවා…
සතුටින් සැහැල්ලුවෙන් බලන් ඉමු අපේ අලුත් ආණ්ඩුව ගහන මේ ලස්සන ගේම් එක දිහා,
බුරන බල්#ලන්ට කරන්න ඊට වඩා දෙයක් ඉතිරි නැහැ, උං රැකපු උංගෙ හාමුලා එක එකා ඇතුලට යනවා කරපු නරුම වැඩ වලට, මස්කටු, ඉඳුල් නැතිවෙන දුකට උං කෑ ගහනවා…
උංටත් දවසක තේරේවි හාමුලා කරපු බොරුවෙ තරම…
එච්චරයි !
අපේ රට ලස්සනට වෙනස් වෙනවා…සතුටු වෙමු !;
ජය !
උපුටාගැනීම Nuwan Nilamuniෆේස්බුක් ගිණුමෙන්










