Facebook සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක් ව තිබේ.
ඒ අනුව, පරිශීලකයන් තම ගිණුම් වෙත පිවිසීමට නොහැකි වී ඇති අතර ඇතැම් පිරිසකට ෆේස්බුක් හා සම්බන්ධ මැසෙන්ජර් (Messenger) සේවාව හරහා ඡායාරූප සහ වීඩියෝ යැවීමට නොහැකි වී ඇත.
පරිශීලකයන්ට එහි දී දැකගත හැකි වී ඇත්තේ, “Account Temporarily Unavailable.” යනුවෙන් දිස්වන පණිවිඩයක් පමණි.
කෙසේ වෙතත් එම තත්වය දැන් යතාතත්වයට පත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.
193










