අත්අඩංගුවට නොගන්නැයි ගෝටා ඉල්ලූ පෙත්සම යළි කැඳවීමට අධිකරණය දැනුම් දෙයි…

අත්අඩංගුවට නොගන්නැයි ගෝටා ඉල්ලූ පෙත්සම යළි කැඳවීමට අධිකරණය දැනුම් දෙයි…

පස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන්ව අත්අඩුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි අගෝස්තු 03 දක්වා කැඳවීමට අධිකරණය අද (23) දැනුම් දී තිබේ.

ඒ, අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ගෝටාබය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුව වැඩිදුරටත් දේශන ඉදිරිපත් කිරීම සඳහාය.

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂද මේ සඳහා අද දින අධිකරණයට පැමිණ සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්