විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම – මුහුණට මුහුණ ගැටෙති

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම – මුහුණට මුහුණ ගැටෙති

රජය විසින් යෝජනා කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සහ ඊට සමගාමීව ප්‍රාථමික අධිකරණවල විනිසුරුවරුන්ගේ එම වයස් සීමාව ඉහළ දැමීම පිළිබඳව 28 වෙනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කරුණු පැහැදිලි කරනු ලැබීය.

එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඍජු සහ විස්තරාත්මක පිළිතුරු ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර විසින් ලබා දෙන ලදී. එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn