ආණ්ඩුවට තඩිබාන්න ලෑස්තිවෙමුද?

ආණ්ඩුවට තඩිබාන්න ලෑස්තිවෙමුද?

ලෝකයටම බලපා තිබෙන එල්නිනෝ තත්වය හමුවේ දියුණු රටවල පවා ඇති වී තිබෙන ලැව් ගිණි පාලනය කර ගත නොහැකි මට්ටමකට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවටද මෙම ස්වභාවික ව්‍යසනය ඇති වීමේ සම්භාවිතාවය ඉහළ බව විශේෂඥයින් පෙන්වා දී ඇත. මෙම තත්වය හමුව් වගකිවයුතු පුරවැසියන් ලෙස කටයුතු කිරීම පිළිබදව විශ්ලේෂකයින් අවධාරණය කරන අතර ආණ්ඩුව මේ පිළිබඳව ක්‍රියා කිරීම සඳහා කමිටුවක්ද පත් කර තිබේ.

එහෙත් ස්වභාවික ආපදා සහ ලෝකයේ ඇතිවන යුධ ගැටුම් පවා යොදා ගනිමින් ආණ්ඩුවට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කිරීමට උත්සාහ කරන විපක්ෂය එල්නිනෝ තත්වය හමුවේ පවා එය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගැනීමට මාන බලමින් සිටී.

නමුත් මේ වනවිට ලෝකයේ මතුවී තිබෙන තත්වයන් පිළිබඳව පුරවැසියන්ද නිසි අවබෝදයක් ලබා ගැනීම සඳහා උපකාරීවන වීඩියෝ දර්ශනයක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn