අදිකරණය ස්වාධීනව ක්‍රියාකරමින් නිසි ආකාරයෙන් යුක්තිය පසිඳලීම අඩපන කිරීම සඳහා ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ සිට අනුගමණය කරන ලද දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අගවිනිසුරුවරයෙකු වන නෙවිල් සමරකෝන් විසින් හෙළි කර තිබිණි.
මෙම හෙළි කිරීම් නිසාම එම අගවිනිසුරුවරයාට එරෙහිව එවකට සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස දෝශාභියෝග යෝජනාවක් ගෙන ආ අතර අගවිනිසුරුවරයාගේ ගෞරවය ආරක්ෂා කරමින් නෙවිල් සමරකෝන් එම ධුරයෙන් ඉල්ලා අස් විය. එසේ ඉල්ලා අස්වීමට පෙර එම අගවිනිසුරු විසින් පාසලකදී කරන ලද දේශනයක් පදනම් කර ගනිමින් ලංකාදීප වෙබ් අඩවියේ 2025 ජනවාරි 15 වෙනි දින පල කර තිබූ ලිපියක් උපුටාගෙන පහත දැක්වේ.
ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
Views: 0










