ජනතාව පාගාගෙන සිටි ප්‍රභූන්ට එරෙහිව ගාමිණී ෆොන්සේකා ගැසූ කැරැල්ල…

ජනතාව පාගාගෙන සිටි ප්‍රභූන්ට එරෙහිව ගාමිණී ෆොන්සේකා ගැසූ කැරැල්ල…

ශ්‍රී ලාංකික පුරවැසියන් පාගාගෙන සිටි දේශපාලනඥයින් සහ නිලධාරීන් පිළිබඳව හෙළි කෙරන චිත්‍රපට ගණනාවක් ඉතිහාසයේ නිෂ්පාදනය කර තිබේ.

ගාමිණි ෆොන්සේකා රඟපෑ බොහෝ චරිත එවැනි කැරලිකාරි භූමිකා නිරූපනය කළ අතර දෙමෝදර පාලම චිත්‍රපටයේ සුවිශේෂී රූපරාමු කිහිපයක දෙබස් මේ වනවිට සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරෙමින් පවතී.

එම වීඩියෝව පහත දැක්වේ,

Facebook
Twitter
LinkedIn