උණුසුම් පුවත්

මන්ත්‍රීලාගේ ලියුම් රැගෙන අධිකරණයට ගිය හැටි

දේශපාලන බලයට අධිකරණය යටත් කිරීමේ ඉතිහාසය පිළිබඳව හිටපු කීර්තිමත් අගවිනිසුරුවරයෙකු වූ නෙවිල් සමරකෝන් කරුණු රැසක් හෙළි කර තිබේ. 1984 දී ජේආර් ජයවර්ධන පාලන සමයේ දී අධිකරණයට සිදු කරන ලද දේශපාලන බලපෑම නිසා එම අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එනු ලැබීය....

Read more

අද දවසේ කාටුනය