උණුසුම් පුවත්

සාගරගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු දක්වයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර්...

Read more

අද දවසේ කාටුනය