පුපුරන බන්ධනාගාර පිළිබඳව වැදගත් කරුණු රැසක් හෙළි කෙරේ

පුපුරන බන්ධනාගාර පිළිබඳව වැදගත් කරුණු රැසක් හෙළි කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ සිර දඬුවම් ලබා සිටින පුද්ගලයින්ගේ මානසික තත්වය තේරුම් ගනිමින් බන්ධනාගාර පද්ධතිය මෙහෙයවීම පිළිබඳව හිටපු කීර්තිමත් බන්ධනාගාර අධිකාරිවරයෙකු වන චන්දන ඒකනායක වැදගත් කරුණු රැසක් හෙළි කර ඇත.

එම රැඳවියන්ගේ මනෝ විද්‍යාත්මක පසුබිම, පොදු සමාජයේ සමාජ විද්‍යාත්මක පසුබිම, බන්ධනාගාර තදබදය ඇතුළු වැදගත් කරුණු රැසක් චන්දන ඒකනායක විසින් හෙළි කළ සංවාදය පහත පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්