උණුසුම් පුවත්

අලුත්ම ජයග්‍රහණය පිළිබඳ විස්තර මෙන්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වර්ධනයක් අත්පත් කර ගනිමින් ලෝකයේ විවිධ සංවිධානවල ඇගයීමට ද ලක් වී සිටී. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව ලබා ගෙන තිබෙන ජයග්‍රහණ පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත කරුණු පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ. https://youtu.be/nujs-XhVbWM

Read more

අද දවසේ කාටුනය