තවත් මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

තවත් මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

පසුගිය 2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ නියමු ව්‍යායාපෘතියක් හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ තවත් මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා විය.

මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්