රජයට අයත් ඇල්කඩුව වැවිලි සමාගමේ සෙන්බුවත්ත තේ කම්හල වසර 45ක් පුරා දිරා පත් වීමට සලස්වා තිබූ අතර, නව ආයෝජන සඳහා එය සංචාරක ආකර්ෂණයකින් යුත් හෝටලයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මැදිහත් වී මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින ඌන උපයෝජන ඉඩම් සහ වසා දමා තිබූ කර්මාන්ත ශාලා විකල්ප ආයෝජනවලට විවෘත කිරීමේ සාර්ථක එක් පියවරක් මෙයින් සටහන් වේ. ඒ පිළිබඳව වැඩි විස්තර සහිත වීඩියෝව පහත දැක්වේ.
Views: 8










