කස්සප හිමි සමග සිටි පුද්ගලයා විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

කස්සප හිමි සමග සිටි පුද්ගලයා විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරත බලංගොඩ කස්සප හිමි සමග සිටි ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයා, අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී විෂ මත්ද්‍රව්‍ය දෙකක් භාවිතා කර සිටි බවට, සිදු කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පැවසේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්