උණුසුම් පුවත්

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඔහු, මහනුවර...

Read more

අද දවසේ කාටුනය