උණුසුම් පුවත්

අකිල විරාජ් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (05) එම කොමිසම විසින් සිදු කර...

Read more

අද දවසේ කාටුනය