Category: විදෙස් පුවත්

මුම්බායි ප්‍රහාරය ගැන ඉන්දියාව පාකිස්ථානයට මතක් කරයි

  ඉන්දියාවේ මුම්බායි අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 3 ක් සපිරේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ පාකිස්ථානය කේන්ද්‍රකොටගෙන

රුසියාවෙන් ඇමරිකාවට රතු එළියක්

  රුසියාව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක දේශසීමා ආසන්නයේ මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට සූදානම් වෙනබව වාර්තා වේ. 0 Comments*Enter your name*2

ජපානයේ හාල්වලත් විකිරණ

ෆුකුෂිමා බලාගාර අනතුරින් පසුව පළමු වරට ආරක්ෂිත මට්ටමට වඩා හානිකර විකිරණ අඩංගු සහල් ජපානයෙන් හමුවී තිබේ. මෙම විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු

නව පටි තද කර ගැනීමේ පනත ඉතාලි සෙනෙට් මණ්ඩලය හමුවට

ඉතාලිය මුහුණ දෙමින් සිටින මූල්‍ය අර්බුදය පියවා ගැනීමේ අරමුණින් ඉදිරිපත් නොකරන නව මූල්‍ය පාලන පනත ඉතාලි සෙනෙට් මණ්ඩාලය විසින් අද (11) සාකච්ඡාවට

ලෝක රූ රැජිණ වෙනිසියුලාවේ ඉවියාන්

  21 හැවිරිදි මානවසම්පත් කළමනාකරණය උපාධිධාරිනියක් වන වෙනිසියුලාවේ ඉවියාන් සාර්කෝස් මෙවර ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා ය. ඉවියාන් සාර්කෝස් හට

අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරෙයි

කොළොම්බියාවේ වාමාංශික ෆාර්ක් කැරළි සංවිධානයේ නායක අල්ෆොන්සෝ කානෝ කොලොම්බියානු හමුදා ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි. කානෝගේ ඝාතනය ලතින් අමෙරිකාවේ දීර්ඝතම ගරිල්ලා ව්‍යාපාරයට එල්ල

බිලියන හතේ දරුවා පිලිපීනයෙන්

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාවට අනුව ලොව ජනගහනය 2011 ඔක්තෝම්බර් මස 31 දින පළමුව උපදින දරුවා ඉපදීමත් සමග බිලියන 7ක් වන

යුරෝපා සංගමය චීනයේ උදවු ඉල්ලයි

  ණය අර්බුදයට මුහුණපා සිටින තම සාමාජික රටවල් බේරා ගැනීම සදහා ණය ලබාදෙමින් සහය දක්වන්නැයි යුරෝපා සංගමය චීනයෙන් ඉල්ලා ඇත. ණය

තවත් පරිඝණකයක් මියයයි

  එම්.අයි.ටී සහ ස්ටැන්ෆෝඩ් යන කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරවල නිර්මාතෘ මෙන්ම ජේන්මැකාර්ති ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥයෙකු වූ ජෝන් මැකාර්ති පසුගියදා ඇමරිකාවේදී මියගියේය.

ටියුසියානු මැතිවරණයෙන් ඉස්ලාම්වාදී පක්ෂයට ජය

  ටියුනීසියාවේ හිටපු ජනාධිපති බෙන් අලී බලයෙන් පහකිරීමෙන් පසු පවත්වන ලද පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් එන්නඩා (Ennahda) පක්ෂය නම් ඉස්ලාම් පක්ෂය ජයගෙන තිබේ.

නැගෙනහිර තුර්කියේ භූමිකම්පාවෙන් දහස් ගණනක් මරුට

  නැගෙනහිර තුර්කියේ ඊයේ (23) සිදු වූ භූමිකම්පාවකින් 200ක් මියගොස් 800ක් පමණ අතුරුදහන්ව ඇතැයි එරට ආරංචිමාර්ග කියයි. රිච්ටර් මාපකයේ 7.2ක්

ගඩාෆි මිය යයි

  හිටපු ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි මියගොස් තිබේ. අද දින සර්ට්ස් වලදී ඔහු අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මියගොස්

සත්තුවත්තෙන් පැන්න සත්තුන්ට පොලීසියෙන් වෙඩි

  පසුගිය අගහරුවාදා ඇමරිකාවේ ඔහියෝහි පුද්ගලික සත්තුවත්තකින් ව්‍යාඝ්‍රයන් ,සිංහයන්, වලසුන්,වෘකයන්  රැසක් වැටෙන් පැන ගොස් ඇති අතර අසල පිහිටි ගොවිපළකට ගොස්

එක්සත් රාජධානියේ විරැකියාව ඉහළට

ලෝක ආර්ථික අර්බදය විසදුමක් නොමැතිව ඉදිරියට යමින් ඇති අතර යුරෝපයේ විශේෂයෙන් එක්සත් රාජධානියටත් දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ. විරැකියාව සීඝ්‍රයෙන්

සිරියාවේ ගැටුම්වලින් 3000 ක් මරුට

මාර්තු මාසයේ සිට මේ දක්වා සිරියාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 3000 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වෝල් ස්ට්‍රීට් විරෝධීන්ට ඉඩ විවර වෙයි

නිව්යෝක් නගර උද්‍යානය පිරිසිදු කිරීමේ තීරණය ආපස්සට ගැනීමත් සමඟ වෝල් ස්ට්‍රීට් විරෝධීන්ට තවදුරටත් එම උද්‍යානයේ රැදී සිටීමේ අවස්ථාව උදාවී තිබේ.